ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කෙරෙ


ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා අවුරුද්දක කාලයක් සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර තිබේ. මෙම පත්වීම කර ඇත්තේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසිනි.